අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රීක්කයයේ පස්සර කලාපයට අයත් අපේ පාසැල ඉතාමත් අලංකාර ස්වභාව සෞන්දර්යෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි නැන ගුණ සපිරි පුරවැසියන් රට දැයට තිලින කල කීර්තිමත් විදුහල් මාතාවකි. 87 ත් වසරක පැරනි ඉතිහාසයක් සහිත අප පාසල මෙම කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කීපයට ඇතුලත් බව සාඩම්බරයෙන් අපි සනිටුහන් කරමු.



