| පාසල ආරම්භ වූ දිනය | 1935 ජූනි 01 |
|---|---|
| පාසල් වර්ගය | 1 C |
| සංගණන අංකය | 21126 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | පස්සර |
| කොට්ඨාසය | පස්සර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්සර |
| ග්‍රාම සේවක වසම | උඩගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 89/A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 357 |
| 2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | නිල්, කහ,කොළ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ