(+94) 0552288324
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
UDAGAMA WEST M.V.

බ/උඩගම බටහිර මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
UDAGAMA WEST M.V.

බ/උඩගම බටහිර මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ගුණ නැණින් පිරිපුන් දීප්තිමත් සිසුකැලක් බිහි කරන කදුකරයේ අගරාජිනියක්ව වැජඹෙන බ/උඩගම බටහිර මහා විද්‍යාලයේ උපත සිදු වුයේ 1935 ජුනි මස පළමු වැනිදාය.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කල ගරු ඩී.එච්.කොතලාවල මහතාණන් විසින් තම ධනය වැයකර , මානං සෙවිලි කල තාවකාලික ගොඩ නැගිල්ලක් ඉදිකර මෙම පාසල ආරම්භ කරන ලදී.

මීට අමතරව උඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ එවකට වැඩ වාසය කල ගරු සෝභිත ස්වාමින් වහන්සේ , උඩගම විවාහ උප්පැන්න , මරණ ලියා පදිංචි කිරීමේ ආර්.එම්. කිරිබණ්ඩා මාහත්මා,උල්පැන්අරවේ හිටපු ගම්පති යු.ඩී . ඒම්. කිරිබණ්ඩා මහත්මා ,ආගරතැන්නේ ඩබ්.එම්.කළුබණ්ඩා මුදලාලි මහත්මා,ගලකුබුර හිටපු ගම්පති එච්.එම්. මුදලිහාමි මහත්මා,ජම්බුගස් වත්තේ ඩී.එම්.තිසාහාමි මාහත්මා යන අයගේ පුරෝගාමිත්වය මෙම පාසල ආරම්භ කිරීමට මහෝපකාරී විය.
රජයේ අනුමැතිය ඇතිව වෙන්කර ලද අක්කර අටකින් යුත් බිම් ප්‍රමාණයකට හිමිකම් කියන මෙම පාසලේ මුල්ම විදුහල්පතිතුමා ලෙස කටයුතු කළේ පි.ඩී.මන්ත්‍රිරත්න මහත්මයා.පාසල ආරම්භ කරන විට සිටි මුළු ශිෂ්‍ය සංඛයාව 34ක් වූ අතර,ගුරුභවතුන් සංඛ්‍යාව එක් අයෙකු පමණි.
මෙම පාසල මුල් අවස්ථාවේදී 5ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ ප්‍රාථමික පාඨශාලාවක් ලෙස පැවති අතර 1942 දී ජෙෂ්ට පන්ති අරභ් කරන ලදී 1963-05-01 දින මහා විද්‍යාලයයක් බවට පත්වූ අතර 1963 උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී.1966ප්‍රථම වරට එක් සිසුවකු සරසවි වරම් ලබාගත් අතර 1987දී පර්ෂද මුලස්ථානයක් බවට පත්විය.
පුරා වසර හත්තෑ හතක කාලයක් සියලු අභියෝග ජයගනිමින් පාසලේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී සේවය කල විදුහල්පතිතුමන්ලා 13ක් වූ අතර පි.ඩී මන්ත්‍රීරත්න මහත්මා යන අය මෙම පාසලේ වැඩිම කාලයක් සේවය කල විදුහල්පතිතුමන්ලා ලෙස ඉතිහාසයට එක් විය.
නව විදුහල්පතිතුමා ලෙස සේවය කරන ඊ.ආර් සෙනාධීර බණ්ඩාර මෙම විදුහලේ වැඩ භාර ගන්නා ලද්දේ 2017-05-04 වෙන දිනය.මෙතුමාගේ අභිලාශය වන්නේ දැනුම , කුසලතා ආකල්ප වලින් පිරිපුන් සිසුකැලක් බිහි කරමින් මෙම පාසලේ දියුණුවේ මංපෙත් තව තවත් විවර කරවීමයි. ඒ සදහා එතුමාට ශක්තිය , වාසනාව උදාවේවායි අපි සියලු දෙනාම සුභාශිංසනය කරමු.

 

UDAGAMA WEST M.V.

බ/උඩගම බටහිර මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • පැල්ගහතැන්න

: (+94)0552288324

: [email protected]

Supported By

© 2026 UDAGAMA WEST M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk