නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
දකින දේත් පෙනෙන දේත් දැකිය යුතු දේත් ඇසෙන දේත් ඇසිය යුතු දේත් සිතන දේත් සිතිය යුතු දේත් හොඳින් තේරුම් බේරුම් කර ගත හැකි ප්‍රඥා බුද්ධියකින් හෙබි පූර්වෝක්ත කරුණු සම්බන්ධයෙන් මනා නිපුණත්වයකින් යුත් පරිණත වූ පෞරුෂත්වයකින් යුත් දරු පරපුරක් සමාජයට දායාද කිරීම උදෙසා බ/උඩගම බටහිර මහා විද්‍යෘලයේ විදුහල්පතිතුමා ඇතුළු අපි දරන උත්සහය සාක්ෂාත් කර ගැනීම උදෙසා අප කැප වෙන බවත් ස්ථිර අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කරන බවත් සතුටින් සිහිපත් කරන අතර ඊට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
බ/ උඩගම බටහිර මහා විද්‍යාලය
