ලක විදු ධරණි
පාසල් මව්නි
කදුකරයේ අග රාජනියේ //
උඩගම බටහිර විදුහල් මෑණි
සතර උගෙන ඔබගේ තුරුලේ
යහපත් පුරවැසියන් වෙමු අප සැම
ඔබ නීති දිනවා ලක් අඹරේ
ලක විදු ධරණි
පාසල් මව්නි
කදුකරයේ අග රාජනියේ //
උගතුන් වියතුන් බිහිකර වීමට
නිති දිරි දෙන ඔබමය අප ජීවය
කදු රට දිලෙනා විදුමිණ වේවා
ඔබ සේවය අගයමු නිතිනා
ලක විදු ධරණි
පාසල් මව්නි
කදුකරයේ අග රාජනියේ //