කෘෂිකර්ම කමිටුව

ඉතා විශාල භූමි ප්‍රමාණයකට හිමිකම් පවසන අප විද්‍යාලය එම භූමිය මනාව කළමණාතරණය කරමින් කෘෂි ව්‍යාපෘති සාර්ථකව දියත් කරමින් සිටින අතර ඒ සඳහා විදුහල්පතිතුමන්ගේ ධෛර්ය සහ කැපවීම අගය කළ යුතුය.